බෝග
|
|
හැඳීන්වීම
ශ්‍රී ලංකාව ඉන්දියානු අර්ධද්වීපයේ පිහිටි නිවර්තන කලාපයට අයත් කුඩා දිවයිනකි. එසේම ස්වභාවික රසයෙන් යුතු කුළුබඩු සඳහා ලොව පුරා කීර්තිමත් නාමයක් උසුලන ශ්‍රී ලංකාව, අතීතයේ අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් ද අරාබි රටවල හා යුරෝපා රටවල ප්‍රචලිතව පැවතුනි. බොහෝ විට ශ්‍රී ලංකාවේ තෙත් කලාපවල සහ උෂ්ණ කලාපවල වැඩෙන බහුවාර්ෂික අපනයන කුළුබඩු අතර ප්‍රධාන වශයෙන් කුරුඳු, ගම්මිරිස්, කරාඹු නැටි, සාදික්කා සහ එනසල් වලට ජාත්‍යන්තර වශයෙන් විශේෂ ස්ථානයක් හා විශාල ඉල්ලුමක් ද පවතින අතර මෙයින් විශාල විදේශ විනිමයක් ද හිමිවේ.
සුළු ඉඩම් හිමි නිෂ්පාදකයින්, වැවිලි සමාගම්, වෙළෙන්ඳන්, අපනයනකරුවන්, කර්මාන්තකරුවන්, සැකසුම්කරුවන්, තැරැව්කරුවන් සහ වෙනත් ගැනුම්කරුවන් අපනයන කෘෂිකර්ම බෝග EAC අංශයට අනුබද්ධ වේ.
ජාතික ප‍්‍රමාණය යටතේ කෘෂිකර්ම අපනයන අස්වැන්න
කෘෂිකර්ම අපනයන අස්වැන්න තක්සේරු ප‍්‍රමාණය දිස්ති‍්‍රක් අනුව - 2007
| දිස්ති‍්‍රක්කය |
කොකෝවා |
කෝපි |
කුරුඳු |
කර්දමුංගු |
ගම්මිරිස් |
කරාබු නැටි |
සාදික්කා |
| මහනුවර |
264 |
1,642 |
69 |
749 |
5,437 |
3,027 |
859 |
| නුවර එළිය |
13 |
1,183 |
35 |
200 |
889 |
340 |
4 |
| මාතලේ |
1,154 |
740 |
160 |
1,126 |
5,960 |
675 |
70 |
| කුරුණැගල |
193 |
896 |
110 |
8 |
2,905 |
406 |
52 |
| බදුල්ල |
32 |
429 |
164 |
12 |
2,370 |
56 |
3 |
| මොණරාගල |
337 |
254 |
58 |
1 |
1,753 |
5 |
1 |
| කෑගල්ල |
230 |
869 |
163 |
437 |
2,631 |
1,728 |
53 |
| රත්නපුර |
25 |
354 |
3,402 |
339 |
3,138 |
407 |
7 |
| කොළඹ |
2 |
105 |
141 |
1 |
240 |
58 |
2 |
| කළුතර |
4 |
243 |
3,252 |
4 |
303 |
131 |
5 |
| ගම්පහ |
9 |
566 |
140 |
3 |
1,519 |
219 |
7 |
| ගාල්ල |
3 |
161 |
10,812 |
1 |
463 |
193 |
3 |
| මාතර |
7 |
270 |
8,104 |
34 |
674 |
494 |
8 |
| හම්බන්තොට |
9 |
154 |
2,449 |
1 |
1,806 |
54 |
|
| වෙනත් දිස්ති‍්‍රක්ක |
|
76 |
20 |
|
50 |
13 |
|
| එකතුව |
2,239 |
7,831 |
28,230 |
2,888 |
29,510 |
7,779 |
1,070 |
|
|
|