අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණ හා භුමිකාව
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (DEA) ප්‍රධානම වගකීම, අවශ්‍ය සංවර්ධනය කිරීමෙන් අපනයන කෘෂිකර්ම අස්වැන්න (EAC) නම් වන "කුරුඳු" "ගම්මිරිස්" එනසල්" "කරාඹු නැටි" කෝපි" "කොකෝ" "පැඟිරි තෙල්" බුලත්, පුවක් හා නව අපනයන භෝග වගාවයි. අමතර භෝගයක් වශයෙන් වැනිලා ද වගා කරනු ලබයි.
මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කටයුතු ලෙස සැලකෙන්නේ උසස් නිෂ්පාදනය හා නිපදවීම (EAC) යි. තවද එම තත්ත්වය වැඩිකර නිෂ්පාදනය කිරීම හා නිෂ්පාදනයට උපකාරයක් ලෙස විවිධ කර්මාන්ත එකතු කිරීමද සිදුවෙයි. මෙම (DEA) තාක්ෂණයට මූලික වන්නේ (EAC) අංශයට අදාළ කාර්ය කේන්ද්‍ර කොට පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල ද යෙදීමයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන්
1992 ජනවාරි මස 10 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, කෘෂිකර්ම ආඥා පනතේ අංක 46 අනුව දෙපාර්තමේන්තුවට බලය ලබා දී ඇති බැවින් (EAC) ට අදාළව පවතින ක්‍රියාව හා සේවයේ DEA හි ප්‍රධාන ක්‍රියාවන් පහත සටහන් කර ඇත. :-
EAC මගින් අස්වනු සහ සැකසුම් සැලසුම් කිරීම හා අනුබල දීම.
උසස් තත්ත්වයේ පැළ සහ රෝපණ අමුද්‍රව්‍ය සැපයීම.
උපකාරක ක්‍රියාකාර්යන් පරිපාලනය කිරීම.
EAC සම්බන්ධ අයවලුන් පුහුණු කිරීම.
අස්වනු ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරකම් සිදුකිරීම.
පොහොර භාවිතයට උනන්දු කිරීම.
අළෙවි කිරීම සඳහා උපකාර කිරීම හා සංවිධාන කිරීම.
තොරතුරු ව්‍යාප්තිය.
ප්‍රදර්ශන සිදුකිරීම සහ නඩු විභාග කිරීම.
අපනයනය සම්බන්ධව අළුත් භෝග පරික්ෂා කිරීම.
ඉහත සඳහන් පනත යටතේ බලය පාවිච්චි කිරීම.
- EAC මගින් අස්වනු සහ සැකසුම් සැලසුම්
කිරීම හා අනුබල දීම.
- උසස් තත්ත්වයේ පැළ සහ
රෝපණ අමුද්‍රව්‍ය සැපයීම.
- උපකාරක ක්‍රියාකාර්යන් පරිපාලනය කිරීම.
- EAC සම්බන්ධ අයවලුන් පුහුණු කිරීම.
- අස්වනු ආරක්ෂා කිරීමේ
ක්‍රියාකාරකම් සිදුකිරීම.
- පොහොර භාවිතයට උනන්දු කිරීම.
- අළෙවි කිරීම සඳහා උපකාර
කිරීම හා සංවිධාන කිරීම.
- තොරතුරු ව්‍යාප්තිය.
- ප්‍රදර්ශන සිදුකිරීම සහ නඩු විභාග කිරීම.
- අපනයනය සම්බන්ධව
අළුත් භෝග පරික්ෂා කිරීම.
- ඉහත සඳහන් පනත යටතේ
බලය පාවිච්චි කිරීම.