කරාඹු නැටි
|
2002 වර්ෂයේ සංගණනයට අනුව
අප රටේ කරාඹු නිෂ්පාදනය සඳහා වගා බිම් ප්‍රමාණය තක්සේරු කර ඇත්තේ අක්කර 4.024 ක් හෝ
හෙක්ටයාර් 7,779
කි. මෙය දිවයිනේ
EAC
වගා භුමි ප්‍රදේශයෙන් 33% ක් වේ. මෙම හෙක්ටයාර
7.778 හෙක්ටයාර් 4.024 හෝ එම ප්‍රතිශතය 52% මහනුවර,
මාතලේ,
නුවර එළිය දිස්ත්‍රික්ක වේ. තවද 27% වූ හෙක්ටයාර් 2.124 ක් කෑගල්ල,
රත්නපුර,
දිස්ත්‍රික්කවල වගා කරයි. මෙයින් මුළු හෙක්ටයාර් 7,779 හෙක්ටයාර් 343 හෝ 4.4% වතු
ආශ්‍රිතව වගා කෙරේ.
"වතු"
ආශ්‍රිත භුමි ප්‍රදේශ අයත් වන්නේ කළමණාකරුවන් විසින් ප්‍රතිඵලදායක ලෙස සැකසීමෙනි.
තවද පැලවගා කිරීම දේශීය වශයෙන් පුහුණුවට අදාළ උපකරණ භාවිතා කිරීම සිදුවේ. මෙය සුළු
භෝග වගා කිරීමට වඩා වෙනස් වේ. මෙහි ඵලදායි ගස් සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ගස් 245 ක්
වගා කිරීමට ඇස්තමේන්තු කෙරෙයි.
(අක්කරයකට ගස් 100)
2002 වසරේ කෘෂිකර්ම ගණනය අනුව වාර්තා වි ඇති පරිදි අවශ්‍ය ගස් ප්‍රමාණය ව්‍යාප්ත
කිරීම සඳහා හෙක්ටයාර් 5.483 කට 1353.897ක ගස් ප්‍රමාණයක් ව්‍යාප්ත කර ඇත.
නිෂ්පාදන
කරාඹු නිෂ්පාදන ගණනය - 2002 - 2006
| වසර |
නිෂ්පාදන (mt) |
| 2002 |
4660 |
| 2003 |
2920 |
| 2004 |
4008 |
| 2005 |
6080 |
| 2006 |
3575 |
මූල : DEA
මුළු බිම්
ප්‍රමාණය
හෙක්ටයාර් 7,779 එහි කරාඹු නිෂ්පාදනය සදහා හෙක්ටයාර් 7000 දිවයිනේ ඇත. සාමාන්‍ය
නිෂ්පාදනය 2001-2002 කාලය තුළ මෙ.ටොන් 4,000 ක් වන අතර එම ඇස්තමේන්තු වාර්තා අනුව
සමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට
කි.ග්‍රෑම් 570
කි
කරාඹු අපනයනය
| වර්ෂය |
අපනයනය |
| ප්‍රමාණය
(mt) |
ප්‍රමාණය
(Rs.mn.) |
| 1973 – 1982 ( Mean ) |
632.7 |
87.2 |
| 1983 – 1992 ( Mean ) |
847.0 |
139.5 |
| 1993 – 2002 ( Mean ) |
1565.5 |
494.5 |
| 2003 |
1615.7 |
539.7 |
| 2004 |
2978.1 |
1360.0 |
| 2005 |
4282.9 |
1680.2 |
| 2006 |
2435.1 |
1265.4 |
මූල : ශ්‍රී ලංකා රේගුව

කරාඹු
අපනයන නැඹුරුව - 1990-2000

ඉහත
සදහන් වගුව අනුව ඉදිරි වසර 5 සදහා කරාඹු අපනයනය වාර්තා ගත පසු බෑමක්
පෙන්නුම් කරයි. (2007-2011)
කරාඹු අපනයනය කරන රටවල්
|
රට |
2000 |
2001 |
2002 |
2003 |
2004 |
2005 |
2006 |
|
|
(Mt.) |
(Mt.) |
(Mt.) |
(Mt.) |
(Mt.) |
(Mt.) |
(Mt.) |
| සවුදි අරාබිය |
17.0 |
|
|
|
|
12.0 |
|
| ඉන්දියාව |
527.4 |
1566.4 |
3186.9 |
1592.9 |
2887.6 |
4086.2 |
2264.4 |
| එක්සත් රාජධානිය |
121.7 |
30.9 |
52.1 |
79.1 |
36.9 |
30.7 |
27.9 |
| එක්සත් එමීර් රාජ්‍යය |
|
10.0 |
|
|
10.1 |
12.0 |
|
| කුවේට් |
10.5 |
1.0 |
|
6.0 |
6.5 |
4.5 |
12.0 |
| ඇමරිකා එක්සත් ජනපදය |
30.0 |
21.5 |
22.5 |
8.2 |
18.7 |
48.6 |
32.2 |
| මාලදිවයින |
18.9 |
10.7 |
9.2 |
11.9 |
3.1 |
5.2 |
4.5 |
| ජර්මනිය |
11.2 |
1.8 |
6.2 |
19.5 |
0.1 |
2.0 |
3.0 |
| ජෝර්දානය |
1.0 |
|
|
|
|
|
|
| නවසීලන්තය |
|
2.2 |
|
|
|
|
0.2 |
| නෙදර්ලන්තය |
|
|
|
|
|
13.6 |
5.0 |
| කැනඩාව |
3.1 |
2.1 |
0.1 |
0.2 |
|
0.2 |
0.8 |
| සිංගප්පූරුව |
15.0 |
6.0 |
|
|
|
|
|
| පකිස්තානය |
|
|
|
|
|
31.0 |
|
| ප්‍රංශය |
51.0 |
22.3 |
59.3 |
6.5 |
0.1 |
0.1 |
0.2 |
| ජපානය |
2.6 |
4.0 |
5.7 |
0.9 |
2.6 |
3.9 |
2.9 |
| ඕස්ට්‍රෙලියාව |
5.7 |
0.2 |
0.6 |
0.3 |
0.5 |
5.3 |
0.6 |
| අනෙකුත් රටවල් |
36.3 |
42.6 |
3.6 |
|
11.9 |
24.3 |
81.2 |
| මුළු එකතුව |
851.4 |
1721.7 |
3346.2 |
1615.7 |
2978.1 |
4282.9 |
2435.1 |
මූල
:
ශ්‍රී ලංකා රේගුව
වාර්ෂික සාමාන්‍ය ගොවි නිෂ්පාදන,
වෙන්දේසිය සහ ජාත්‍යන්තර කරාඹු මිල ගණන් 1995-2006
|
වර්ෂය |
ගොවි නිෂ්පාදන |
ජාත්‍යන්තර |
වෙන්දේසි |
|
මිල
රු./kg |
වර්ධන අගය
pt - pt |
මිල
රු./kg |
වර්ධන අගය
pt - pt |
මිල
රු./kg |
වර්ධන අගය
pt - pt |
|
|
|
1995 |
52.26 |
|
49.00 |
|
58.02 |
|
|
|
1996 |
52.10 |
-0.3 |
61.07 |
24.6 |
55.20 |
-4.9 |
|
|
1997 |
52.97 |
1.7 |
77.80 |
27.4 |
61.49 |
11.4 |
|
|
1998 |
71.57 |
35.1 |
84.63 |
8.8 |
83.39 |
35.6 |
|
|
1999 |
155.88 |
117.8 |
98.88 |
16.8 |
173.83 |
108.5 |
|
|
2000 |
307.65 |
97.4 |
342.18 |
246.1 |
344.21 |
98.0 |
|
|
2001 |
658.62 |
114.1 |
472.50 |
38.1 |
785.50 |
128.2 |
|
|
2002 |
599.34 |
-9.0 |
463.40 |
-1.9 |
675.13 |
-14.1 |
|
|
2003 |
267.08 |
-55.4 |
176.51 |
-61.9 |
295.02 |
-56.3 |
|
|
2004 |
390.94 |
46.4 |
299.11 |
69.5 |
435.91 |
47.8 |
|
|
2005 |
347.94 |
-11.0 |
317.95 |
6.3 |
372.02 |
-14.7 |
|
|
2006 |
480.53 |
38.1 |
434.38 |
36.6 |
533.14 |
43.3 |
|
|
මූල : DEA |
|
|
|
|
|
|
|
|
|