අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) කුරුඳු, ගම්මිරිස්, එනසල්, කරාඹු නැටි, සාදික්කා, කෝපි, කොකෝ, වැනිලා, බුලත්, පැඟිරි, සේර හා පුවක් යන බහු වාර්ගික, අපනයන කෘෂි බෝග (EAC) කාණ්ඩය, සංවර්ධනයට හා එම බෝගවල නිෂ්පාදනය, නිෂ්පාදනවල තත්වය හා ගුණාත්මක බව වැඩි දියුණු කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කරන 'අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව'  කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ප‍්‍රධානතම ආයතනයකි.


 ඊ ෆියුශන් නිමවුමක්‌ 2007/2008

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරනය ICTA