Tamil-Sri LankaEnglish (United Kingdom)
 
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
  • Department of Export Agriculture
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) කුරුඳු, ගම්මිරිස්, එනසල්, කරාඹු නැටි, සාදික්කා, කෝපි, කොකෝ, වැනිලා, බුලත්, පැඟිරි, සේර හා පුවක් යන බහු වාර්ගික, අපනයන කෘෂි බෝග (EAC) කාණ්ඩය, සංවර්ධනයට හා එම බෝගවල නිෂ්පාදනය, නිෂ්පාදනවල තත්වය හා ගුණාත්මක බව වැඩි දියුණු කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කරන 'අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව' සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ප‍්‍රධානතම ආයතනයකි.

අපේ දැක්ම
"කුළුබඩු හා ආශි‍්‍රත නිෂ්පාදන අපනයනයන්ගේ විශ්ෂ්ඨත්වය තහවුරු කිරීම."

අපේ මෙහෙවර
"වැඩි විදේශ විනිමයක් ඉපයීමත්, අපනයන කෘෂි බෝග ක්‍ෂේත්‍රයේ නිරත සියලූ පාර්ශවකරුවන්ගේ තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනයත් පෙරදැරි කර ගනිමින්, පරිසරය සුරුකෙන අයුරින් අපනයන කෘෂි බෝග නිෂ්පාදනවල ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක ප‍්‍රවර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය වන්නාවූ පර්යේෂණ හා සංවර්ධන කි‍්‍රයාවලිය සැලසුම් කිරීම හා කි‍්‍රයාත්මක කිරීම."

 


පුවත් සහ සිදුවීම්

විශේෂ තොරතුරු

සැඟවුණු කහවණු ජාතික රූපවාහිනියෙන් සෑම සිකුරාදාවකම ප.ව 6.00 සිට ප.ව 6.15 දක්වා.

සේද මාවත සතියේ සෑම දිනකම  පෙ.ව 6.00 සිට ප.ව 6.20 දක්වා City FM  රේඩියෝවෙන්.

දැයේ උරුමය සැම දිනකම කඳුරට සේවය, ස්වදේශී සේවය සහ රුහුණු සේවය ඔස්සේ  ප.ව 7.00 සිට ප.ව 7.15 දක්වා.