Tamil-Sri LankaEnglish (United Kingdom)
 
මුල් පිටුව

ඉඟුරු

ඉඟුරු

විද්‍යාත්මක නාමය  ’සබටසඉැර දෙසෙජසබ්කැ -සින්ජිබර් ඔෂිසිනාලේ
කුලය - ’සබටසඉැර්ජැ්ැ -  සින්ජිබිරේසියේ

ඉතිහාසය

ඉඟුරු වල නිජබිම නැගනහිර ආසියාව යැයි විශ්වාස කරන අතර එහි ඉතිහාසය වසර 3000 කට වඩා ඈතට දිවයයිග  ඉඟුරු ඈත අතීතයේ සිට කුළුබඩුවක් ලෙස භාවිතා කරනු ලැබේග  මෙය චීනයේ සහ ආයුර්වේද වෛද්ය විද්යාවේ  ඉතා බහුලව භාවිතා කරයිග  නීරෝ අධිරාජ්යයාගේ කාලයේ රෝමන් යුධ හමුදාව ඉඟුරු ඹෟෂධයක් ලෙස භාවිතා කල බවට තොරතුරු ලැබී ඇතග  ක්රිගවර්ෂ 1547 දී යුරෝපීය රට වලට කුළුබඩුවක් ලෙස ඉඟුරු ආනයනය කල බව අනාවරණය වී ඇතග  මෑතක සිට ඉඟුරු වානිජමය බෝගයක් ලෙස රටවල් ගණනාවක වගා කරනු ලැබේග  මේ අතර චීනයල ඉංදියාවල ඔස්ට්රේලියාවල පිජීල හවායිල හොංකොංල ජැමෙයිකාවල ජපානයල නයිජීරියාවල පකිස්ථානයල බටහිර අප්රිකාව සහ තායිවානය ආදි රටවල් ඉඟුරු මහා පරිමාණයෙන් වගා කරනු ලබන රටවල් කිහිපයකි.

නිෂ්පාදන හා භාවිතය

අමු ඉඟුරු සහ වියළි ඉඟුරු ලෙස වෙෙළඳපලෙන් ලබාගත හැකග  කුඩු කරන ලද වියළි ඉඟුරු විවිධ නිෂ්පාදන සඳහා යොදා ගනීග  අමු ඉඟුරු අච්චාරු නැගෙනහිර ආසියාතික රටවල ජනප්රිය අතර ලුණු සහ පැණි රස ගැන්වූ ඉඟුරු නිෂ්පාදනයන් ආසියානු වෙෙළඳපලේ බහුලව පවතීග  ඉඟුරු තෙල් හා ඔලියොරෙසීන ආහාර කර්මාන්තයේදී ව්යාංජන රසවත් කිරීමට කුළුබඩුවක් ලෙස හා බේකරි කර්මාන්තය හා අනිකුත් ආහාර නිෂ්පාදනයන්හි රසකාරකයක් ලෙස භාවිතා කරන අතර සුවඳ විලවුන් කර්මාන්තයේ දී ද තරමක් දුරට භාවිතා කරනු ලැබේග  තවද මේ දක්වා අයුර්වේද වෛද්ය විද්යාවේදී බහුලව භාවිතා කරන සංඝටකයකි.
 

වගා කරනු ලබන ප්රධාන ප්රදේශ

ශ්රී ලංකාවේ සෑම ප්රදේශයකම ඉඟුරු වගා  කල හැකි නමුත් ප්රධාන වගා කරන ප්රදේශ වන්නේ තෙත් හා අතරමැදි කලාපයන්වේග  2007 වසරේදී මුළු ඉඟුරු වගා කල වපසරිය හෙක්ටයාර් 6000 ක් වූ අතර කුරුණෑගලල මහනුවරල ගම්පහල කොළඹල සහ කෑගල්ල ප්රධාන වගා ප්රෙද්ශවේග  බස්නාහිර පලාතේ විශාල වශයෙන් ගෙවතු වගා හා පොල් වගාවන් අතර අතුරු වගාවක් ලෙස ඉඟුරු වගා කෙරේ.

ප්රභේද

මහා පරිමාණ වගාවන් ලෙස ශ්රී ලංකාවේ දේශීය ප්රභේද හා විදේශීය ප්රභේදයන් වගා කෙරේ.

දේශීය ඉඟුරු

කුඩා රෛසෝම වලින් යුක්ත වන අතර තන්තු ගතිය වැඩියග  අළු පැහැති සුදු වර්ණයෙන් යුක්තයිග  අනෙකුත් විශේෂයන් හා සසදන කල වැඩි රසයකින් හා සුවදකින් යුක්තයග  විවිධ වර්ගයේ බීම වර්ග නිෂ්පාදනයේ දී බහුලව භාවිතා කරේග 

චීන ඉඟරු

රෛසෝම විශාල සහ මාංශල බවින් යුක්තයග  තන්තු අඩුයග  කහ පැහැයෙන් යුක්තය රස හා සුවඳ අඩුයග  විශාල වශයෙන් අච්චාරු සඳහා භාවිතා කෙරේග 

රැංගුන් ඉඟුරු

රෛසෝම හොඳින් පැතිරුණු ඇඟිලි සහිත මධ්යස්ථ ප්රමාණයෙන් යුක්තයි
 

පස හා දේශගුණික අවශ්යතා

පස
වගා කිරීම සඳහා වඩාත් යෝග්ය වනුයේ හොඳින් ජලය බැසයන සාරවත් වැලි ලොම් පසකි.

ද්ශගුණය
උච්චත්වය     ථ    මුහුදු මට්ටමේ සිට මිටර් 1500 ක් දක්වා උසක ඉතා හොඳින් වැඩේග

වර්ෂා පතනය     ථ    වර්ෂාපතනය වසරකට මිගමිග 1500 ක් හෝ ඊට වඩා වැඩි විය යුතුයග
වර්ෂාපතනය අඩු නම් ජල සම්පාදනය යටතේ ද වගා කල හැකග     

ඡු්‍ය අගය     ථ    පසේ ඡු්‍ය අගය 5ග5 - 6ග5 විය යුතුය

සාර්ථක වර්ධනයක් සඳහා මධ්යස්ථ සෙවණක් සුදුසු වේග 

ඉඟුරු කන්න බෝගයක් වන අතර වගා කිරීමට වඩාත් සුදුසු කාලය වන්නේ මාර්තු මස මැද සිට අප්රේල් මස දක්වා වේග  සාමාන්යයෙන් අස්වැන්න නෙලිමට මාස 8-10 ක කාලයක් ගතවේග  කෙසේ වෙතත් වියළි කලාපයේ ඉඟුරු වගා කරනුයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී වේ.

බෝග ස්ථාපනය

රෝපණ ද්රව්ය:
රෝපණ ද්රව්ය සඳහා වඩාත් යෝග්ය වන්නේ හොඳින් මේරූ පාර්ශ්වික රෛසෝම වේග  ෙරෙසෝම කැබල්ලක බර ග්රෑම්ග 40-50      ක් විය යුතු අතරල එය අංකුර 6-8 කින් යුක්ත විය යුතුයග  රෝග හා පළිබෝධ වලින් තොර ඉහළ අස්වනු ලබා දෙන වගාවන්ගෙන් රෝපණ ද්රව්ය ලබා ගත යුතුයග  දිලීර ආසාදනය මගහරවා ගැනීම සඳහා රෛසෝම ක්ෂේත්රයේ සිටුවීමට පෙර දිලීර නාශකයක :කැප්ටාන්* මිනිත්තු 5-10 ක කාලයක්  ගිල්වා තැබීය යුතුයග  හෙක්ටයාර 01 ක් සඳහා කිගග්රෑග 1500 ක රෝපණ ද්රව්ය ප්රමාණයක් අවශ්ය වේ.

ක්ෂේත්රයේ ස්ථාපනය

උස්වු පාත්ති හෝ වැටි මත ඉඟුරු වගා කෙරේග  ක්ෂේත්රයේ :වගා බිම්* සෙගමී 35-40 ගැඹුරට සීසා පස් කැට පොඩිකරනු ලැබේග  පාත්ති මීටර 01 ක් පළල විය යුතු අතරල භූමියේ ප්රමාණයට අනුව දිග වෙනස් වේග  කෙසේ වුවද පොල් අතරේ අතුරු බෝග ලෙස වගා කරන  විටදී දිග සහ පළල ලබා ගත හැකි ඉඩකඩ ප්රමාණය මත වෙනස් කර ගත හැකග  පාත්තියක උස සෙගමීග 15 කිග  පාත්ති 2 ක් අතර ඇති කානුවක ගැඹුර සෙගමීග 50 විය යුතුයග

පරතරය ථ     පේලි 2 ක් අතර - සෙගමීග 30
පැල 2 ක් අතර     - සෙගමීග 25
එක් පාත්තියකට පේලි 4යි
සිටුවන ගැඹුර සෙගමිග 5-75

වර්ෂාව ආරම්භයත් සමඟ රෝපණ ද්රව්ය :බීජ අල* සිටුවිය යුතු අතර ප්රමාණවත් තෙතමනයක් නොමැති අවස්ථා වලදී ජලසම්පාදනය කල යුතුය.

බෝග කළමණාකරනය :වගාව නඩත්තුව

වසුන් යෙදීම
පසේ තෙතමනය ආරක්ෂා කර ගැනීමටත් වල් පැලැටි පාලනය සඳහාත් බීජ අල සිටුවීමෙන් පසු වසුන් යෙදීම වහාම කල යුතුයිග වසුන් ලෙස පිදුරුල වියළි පත්රල පොල් අතු යෝග්ය වේ.

පොහොර යෙදීම
කාලය     කාබනික පොහොර     යුරියා :කිගග්රෑග* 
ඔීඡු කිගග්රෑග
ඵධඡු කිගග්රෑග
මුලික     පැල සිටුවන අව්ස්ථාවේදී     මෙගටොග 20        100   
පළමු  වන යෙදීම     මාස 01 කට පසු     -    65    -    100
2 වන යෙදීම     මාස 03 කට පසු     -    65        100
 
බීජ අල පැල වීමෙන් මසකට පසුව වල් පැලෑටි මර්දනය කර පොහොර යොදා වසුනක් යෙදීම කල යුතුයග  වර්ෂාව සමඟ පොහොර යෙදීය යුතු අතර එසේ නොමැතිනම් පොහොර යෙදීමෙන් පසු ජල සම්පාදනය කල යුතුයග 

ඊට අමතරව කාබනික පොහොරක් ලෙස වියළි ග්ලිරිසීඩියා පත්ර එකතු කළ හැකි අතර එමඟින් යොදන රසායනික පොහොර ප්රාමාණය අඩුකර ගත හැකි වන අතර පසෙහි තෙතමනයද ආරක්ෂා වේ.

 

  Time Organic fertilizer Urea(kg) TSP (kg) MOP (kg)
Basal At the time of planting 20 mt   100  
1st app. After 01 months - 65   100
2nd app.      After 03 months - 65   100



වල් මර්දනය
ක්ෂේත්රයේ සිටුවීමෙන් මසකට පසු වල් මර්දනය කළ යුතුයග  දෙවන :02* වල් මර්දනය සිටුවා මාස 03 කට පසු කල යුතු අතර පස් තෙතමනය ආරක්ෂා කිරීමට නැවත වසුන් යෙදීම කළ යුතුයග  වල් මර්දනයත් සමඟ කානු ගොඩදමා පැල මුලට පස් ලංකිරීම සිදු කල යුතුය.
 

බෝග ආරක්ෂණය

රෝග

ප්රධාන රෝග 3 ක් හඳුනාගෙන ඇතග

1ග    දීලීර හේතුවෙන් සිදුවන මෘදු කුණුවීම

රෝග කාරක දිලීර 2 ක්වේග  එනම් පීතියම් :ඡුහඑයසමප ීචච * සහ පියුසේරියම් :ත්‍මි්රසමප ීචච* දිලීර ආසාදනය නිසා ව්යාජ කඳෙහි පාදස්ථ පදෙස මෘදු වී තෙත් ගතියක් ඇති වී කුණු වීමක්  ඇති වේග  ආසාදිත ඉඟුරු පැලෑටි මාලානික වේග  ප්රථමයෙන් පත්රවල අග කොටස කහ පැහැයට හැරී පසුව මුළු ශාකයම කහ පැහැ වී වියළි යයිග  පසුව රෛසෝම වලට රෝගය ව්යාප්ත වී ඒවායේ අභ්යන්තර පටක මෘදු වී කළු පැහැවි කුණු වී යයි

රෝග මර්දනය

වගා කිරීම සඳහා ඉඟුරු  බීජ අල තෝරා ගැනීමේදී නිරෝගී මව් වගාවන්ගෙන් පමණක් බීජ අල ලබා ගත යුතුයග  සිටුවීමට පෙර බීජ අල දීලීර නාශකයක :උදාථ- හෝමායිල කැප්ටාන්ල මැන්කොසෙබ්ල තිරාම්* විනාඩි 10 ක් පමණ ගිල්වා තැබීම මඟින් මෙම රෝගය ආසාදනය වීම වලක්වා ගත හැකග  තවද එකම ඉඩමේ දිඟින් දිගට ඉඟුරු වගා කිරීමෙන් වැලකීමල බඩඉඟුරුල බෝංචිල මෑ වැනි බෝග සමඟ බෝග මාරුව සිදුකිරීම සුදුසු වේග  බටුල මිරිස්ල තක්කාලිල රටකජු වැනි බෝග සමඟ බෝග මාරුව සිදු නොකල යුතුයග  මන්ද යත් මෙම බෝග වර්ග ඉහත දිලීරයන්ට ධාරක ලෙස ක්රියාකරන බැවිනිග  

2ග    බැක්ටීරියා මැලවීම

රෝග කාරක බැක්ටීරියා ලෙස එර්වීනියා වර්ග :ෑරඅසබස් ිචච * රයිසොක්ටෝනිය සොලනේෂියම් :ඍයස‘දජඑදබස් ිදක්බ්ජස්රමප* සියුඩොමොනාස් සොලනේසියරම් :ඡුිැමාදපදබ්ි ීදක්බ්ජස්රමප* බැක්ටිරියා ආසාධනය වීම ෙහ්තුවෙන් ඉඟුරු පදුරේ පහත කොටස කහපාට වී මැලවී යයිග  ක්රමයෙන් එය ඉහළ කොටස් වලටද පැතිරී යයිග  තවද රෛසෝමද කුණුවී යයිග 

 මර්ධනය

රෝගය වැලදුනු පසු මර්දනය සඳහා සාර්ථක ප්රතිකාරකයක් නොමැතග වගාව තුල වල්පැලෑටි මර්දනයල පසේ ජල වහනය දියුණු කිරීමල නිරෝගි බීජ අල භාවිතා කිරීම තුලින් රෝගය ආසාදනය වලක්වා ගත හැකග  රෝගය හදුනාගත් වහාම රෝගී ශාක ගලවා වගාවෙන් ඉවත්කර පුලුස්සා දමන්නග 


3ග    පත්ර පුල්ලි රෝගය
රෝග කාරකය ෆයිෙලාස්ටිකා දිලීරය :ඡුයහකකදිඑසජඒ*  ලෙස හඳුනාගෙන තිබේග  තවද කොලිට්රොට්රිකම් :ක්‍දකකැඑරදඑරසජමප* දිලීර  ආසාදනයන්ද පත්ර පුල්ලි රෝගය ඇතිවේග

රෝග ලක්ෂණ
පත්ර මත ලා කහ රවුම් තිතක් හටගෙන පසුව ඒවා ඕවලාකාර හැඩයක් බවට පත්වී පසුව පත්රය පුරා පැතිරි යයිග  පසුව ඒවා දුඹුරු පැහැයට හැරී වියළි ගොස් පත්රවල සිදුරු ඇති වේග

මර්ධනය
රෝගී කොටස් ඉවත් කර පුලුස්සා දමන්නග  වගාවට බෝඩෝ මිශ්රණය හෝ වෙනත් දිලීර නාශකයක් හොදින් පත්ර තෙමෙන සේ සති 2 කට වරක් ඉසීමෙන් රෝගය ආසාධනය වලක්වා ගත හැකග  තවද මැන්කොසෙබ් 80 අච ග්රෑම්ග 20 ක් ජලය ලීටර් 10 ක දියකර වගාවට ඉසිමෙන් මෙම රෝගය මර්ධනය කර ගත හැකග 

පලිබෝධ හානි

කඳ විදින පනුවාගේ හානිය

ඩයිකොක්රොකිස් පන්කම්තෝරාලිස් කෘමියා ව්යාජ කඳට හානි කරනු ලබයිග  මෙම කෘමියාගේ කීටයන් කඳ තුලට ඇතලත් වී එහි කොටස් ආහාරයට ගැනීම නිසා සිදුරු කල ස්ථානයෙන් ඉහළ කොටස මැරී යයිග  කඳ විදින පනුවා නිසා ඉඟුරු වගාවේ මළ ගොබ ඇති වේග

මර්ධනය

ඇටබ්රෝන්ල ඩයිමෙතොඒට් වැනි සංස්ථානික කෘමිනාශකයක් වරින් වර යෙදීම මඟින් කඳ පනුවා පහසුවෙන් මර්ධනය කල හැකිය

අස්වනු නෙලීම හා පසු අස්වනු සැකසීම

පැල සිටුවා මාස 8-10 කින් අස්වනු නෙලා ගත හැකග  මාර්තුල අප්රේල් මාස වලදී වගා කල ඉඟුරුල අස්වනු නෙලීම දෙසැම්බර් - ජනවාරි මාස වලදී කළ හැකියග  අස්වනු නෙලීම සඳහා ප්රමාණවත් පරිදි ඉඟුරු අල මෝරා ඇති බව ශාකය කහ පැහැවී පත්ර වියළී යාමෙන් තහවුරු වේග  අස්වනු නෙලීමේ ඉඟුරු රෛසෝම වලට හානි නොවන ලෙස ප්රවේශෙමන් කළ යුතු අතරල ඉඟුරු ෛරසෝම වල ඇති පස් කැටිති ලී පතුරක් මඟින් ඉවත් කල යුතුය. 
 

සම්මත තත්ත්ව හා පිරිවිතර

 

ඖෂධීය හා රසයනික ගුණාංග

ඈත අතීතයේ සිට ඉඟුරු ඖෂධයක් ලෙස භාවිතා කර ඇතග  ආයුර්වේද ප්රතිකාර වලදී ප්රධාන ඖෂධයක් ලෙස ඉඟුරු භාවිතා කෙරේග  සාමාන්ය උණට පමණක් නොව අධික රුධිර පීඩනයට හා පිළිකා නාශකයක් ලෙසද ඉඟුරු භාවිතා කෙරේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 10 වෙනි අඟහරුවාදා, 14:07